Social Icons

Pages

Monday, September 7, 2015

‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතයෙන් අන්තර්ජාලය කැළඹූ තරුණියගෙන් එම ගීතයටම පිළිතුරු ගීයක්

‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතයෙන් අන්තර්ජාලය කැළඹූ තරුණියගෙන් එම ගීතයටම පිළිතුරු ගීයක්



පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලයේ කා අතරත් ජනප්‍රිය වූ  දිමන්ත වෙල්ලාගේ ගයන‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතය ඔෂානී සංදීපා නම් තරුණියක් විසින් ඇය ඉගෙනුම ලැබූ පන්තිය තුල ගායනා කර ෆේස්බුක් ඔස්සේ අන්තර්ජාලයට එක්කර තිබුණා.අපද ඇයගේ අපූර්ව හැකියාව ඔබවෙත ගෙන ආ අතර මේ වන විටත් එම වීඩියෝව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබෙනවා. එමෙන්ම ඇයගේ
අපූර්ව කටහඬ පිළිබඳව බොහෝදෙනා සුභපැතුම් රැසක්ද එක්කර තිබුණා.
ඔෂානීගේ වීඩියෝව නැරඹීමෙන් පසුව ඇයගේ මෙම අපූර්ව හැකියාව සොයාගිය ‘‘අවසාන ප්‍රේමයයි මාගේ‘‘ ගීතයේ පද රචක ඩිලාන් ගමගේ විසින් එම ගීතයේ පිළිතුරු ගීය ඇයගේම කටහඬින් ගීතයකට නඟා තිබෙනවා.
එම ගීතයේ හිරු වීඩියෝව පහතින් නරඹන්න…

වීඩියෝ එක බලන්න Watch Video  ඔබලා 

                          තත්පර 5 ඉදලා Skip Ad ඔබන්නකෝ






No comments:

Post a Comment

 
Blogger Templates